සදුදා(26) ගමිපහාට ඇදිරි නීතිය ඉවත් කරනවා.- ඇමති ප්‍රසන්න.[Video] - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, October 25, 2020

සදුදා(26) ගමිපහාට ඇදිරි නීතිය ඉවත් කරනවා.- ඇමති ප්‍රසන්න.[Video]

සදුදා දිනය වන විට ඇඳිරි නීතිය ඉවත් කිරීමට බලාපොරොත්තු බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.

එය තීරණය කරන්නේ ආරක්ෂක සහ සෞඛ්‍ය අංශ විසින් ලබාදෙන උපදෙස් මත බවද ඔහු කියා සිටියේය.

ගම්පහ දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍ය අමතමින් ඔහු මේ බව පැවසීය.




No comments:

Post a Comment

Post Bottom Ad