නාවුක හමුදාවේ 50ක් නිරෝධායනයට : COVID-19 Sri Lanka Updates - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, October 5, 2020

නාවුක හමුදාවේ 50ක් නිරෝධායනයට : COVID-19 Sri Lanka Updates


නාව්ක හමුදාවේ සෙබළුන් 50 ක පමණ පිරිසක් නිරෝධායනට යොමු කර ඇත.

ඔවුන් යාපනය ප්‍රදේශයේ විනෝද චාරිකාවක් යමින් සිටි දුම්රිය මැදිරියක මිනුවන්ගොඩ කොරෝනා වැළඳුණු කාන්තාවට ප්‍රතිකාර කළ හෙදියක් ගමන් කිරීම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගැන තිබේ.

එම සෙබල පිරිස දඹකොළපටුන නාවික හමුදා කඳවුර තුළම නිරෝධායන ලක්කර ඇත.

එම දුම්රිය මැදිරියේ ගමන් ගත් සෙසු පිරිස හඳුනා ගැනීමට කටයුතු සිදුවෙමින් තිබේ.

gossip lanka News lanka gossip , gossip lanka gossip lanka news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

No comments:

Post a Comment

Post Bottom Ad