ඇමැතිවරු බය වෙලා: තුනෙන් දෙකට වඩා ලක්ෂ 500 බලය වැඩිවෙලා: සමහරු දෙපත් නයි… මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිගෙන් චෝනා - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, October 25, 2020

ඇමැතිවරු බය වෙලා: තුනෙන් දෙකට වඩා ලක්ෂ 500 බලය වැඩිවෙලා: සමහරු දෙපත් නයි… මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිගෙන් චෝනා - (video)

20 වන සංශෝධනයට ඇතැම් මැතිඇමැතිවරුන් විරුද්ධ වුවද තමතමන්ගේ ඇමැති පුටු ‌බේරා ගැනීම වෙනුවෙන් ඊට ජන්දය භාවිත කොට ඇති බව අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ කීහ.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්ජා කිරීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් උන්වහන්සේ මෙසේ කීහ.

20 සම්මත කර ගැනීමේදී ජනතාව දුන් තුනෙන් දෙකේ බලයට වඩා ලක්ෂ 500ක් වටිනා මුස්ලිම් මන්ත්‍රිවරුන් වැදගත් වී ඇති බව ඇතැමුන් කියන බවද උන්වහන්සේ සදහන් කළහ.

එමෙන්ම ආණ්ඩුව තුළ අද ප්‍රතිපත්තියක් නැති දෙපත් නයිද සිටින බව උන්වහන්සේ අවධාරණය කළහ.

No comments:

Post a Comment

Post Bottom Ad