දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණි පුද්ගලයන් දෙදෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි හෙළි වී තිබේ. ඔවුන් පරීක්‍ෂා වලින් පසු මේ වන විට රඹුක්කන රෝහලට ඇතුළත් කර තිබේ.
මෙසේ වෛරසය ආසාදනය වී ඇත්තේ ඉදුරාගාරේ ප්‍රදේශයේ සහ දිවුලපිටිය බටපොල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.
ඔවුන් බ්‍රැන්ඩික්ස් සේවකයෙකු සමග කතරගම ප්‍රදේශයේ චාරිකාවක් ගොස් ඇතැයිද හෙලි වී තිබේ.
No comments:
Post a Comment