ඇඳිරි නීති බලපත්‍ර වෙනුවට හැඳුනුම්පත යොදා ගත හැකි ආයතන 80ක් ප්‍රකාශ කෙරේ ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, October 31, 2020

ඇඳිරි නීති බලපත්‍ර වෙනුවට හැඳුනුම්පත යොදා ගත හැකි ආයතන 80ක් ප්‍රකාශ කෙරේ !

ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල රාජකාරී සේවා ස්ථාන කරා ගමන් කිරීමේදී හා පිටවීමේදී ඇඳිරි නීති බලපත්‍ර ලෙස සිය සේවා හැඳුනුම්පත භාවිතා කළ හැකි රාජ්‍ය ආයතන ඇතුළු ආයතන 80 කට අධික සංඛ්‍යාවක් පිළිබඳ විශේෂ චක්‍රලේඛයක් පොලිසිය නිකුත් කර තිබේ. මේ අයට රාජකාරී සඳහා ගමන් කිරීමකදී පොලිසියට ගොස් අමතර බලපත්‍ර ලබාගැනීම වෙනුවට සිය හැඳුනුම්පත පිළිගත් ඇඳිරිනීති බලපත්‍රයක් ලෙස භාවිත කළ හැකිය. කෙසේ වෙතත් පුද්ගලික ගමන් සඳහා එය අවභාවිත කරන්නට බැරි බවද චක්‍රලේඛයේ දැක්වේ.

No comments:

Post a Comment

Post Bottom Ad