කොරෝනා ආසාදිතයෙක් රෝහලෙන් පැන යයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, October 23, 2020

කොරෝනා ආසාදිතයෙක් රෝහලෙන් පැන යයි


කොස්ගම ප්‍රදේශයේ පිහිටි කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර සිදුකරනු ලබන රෝහලකට ඇතුලත් කරනු ලැබූ 26 හැවිරිදි කොරෝනා වෛරසය ආසාදනය වූ තරුණයෙකු එම රෝහලෙන් අද උදෑසන 6.00 ට පමණ පැන ගොස් ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටියි.

නව කැළණි පාලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඔහු රෝහල් ගත කර ඇත්තේ ද අද අලුයම් කාලයේදීය.



No comments:

Post a Comment

Post Bottom Ad