ආණ්ඩුව 20ට මන්ත්‍රීවරු මිලදීගත්තේ කොවිඩ් ආධාර මුදල් වලින්ද? - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, October 23, 2020

ආණ්ඩුව 20ට මන්ත්‍රීවරු මිලදීගත්තේ කොවිඩ් ආධාර මුදල් වලින්ද?

ණ්ඩුව 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට ඡන්දය ලබා ගැනීමට මන්ත්‍රීවරු මිලදී ගනු ලැබුවේ කොවිඩ් -19 ට ලැබුණු විදෙස් ආධාරවලින් දැයි විමසීමට පුරවැසියන්ට අයිතියක් ඇතැයි නාගානන්ද කොඩිතුවක්කු මහතා කියා සිටී.

ඔහු සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් මේ බව පවසා තිබේ.

එහි කොවිඩ් 19ට රුපියල් බිලියන 122.3 ක විදේශ ආධාර ලැබුණු බවත්, ඒවා ආගිය අතක් නැතැයිද, ඒ ගැන මුදල් අමාත්‍යංශයේ ලේකම් සම්පුර්ණයෙන්ම නිහඬ බවද එහි දැක්වේ.

නාගන්නද මහතා පලකර ඇති ෆේස්බුක් සටහන පහත දැක්වේ.


No comments:

Post a Comment

Post Bottom Ad