හකීම් මහනුවරට ජාතිවාදිය ගෙනාවා - කිරිඇල්ල හකීම්ට බැණ වදී ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, October 1, 2020

හකීම් මහනුවරට ජාතිවාදිය ගෙනාවා - කිරිඇල්ල හකීම්ට බැණ වදී !

මුස්ලිම් කොංග‍්‍රස නායක රවුෆ් හකීම් මහතා විසින් මහනුවරට ජාතිවාදය ගෙන ආ බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කරයි. පසුගිය මහ මැතිවරණයේදී මුස්ලිම් අපේක්ෂකයන් විසින් එක්ව මහ මැතිවරණ ප‍්‍රචාරක කටයුතුවල යෙදුණු බවත් එය සිදුවූයේ මහනුවර ඉතිහාසයේ මුල් වතාවට බවත් ඔහු කියා සිටියේය.

තමාට ජාතිවාදයක් යයි කිව්වද ජාතිවාදීව කටයුතු කරන්නේ රවුෆ් හකීම් යයිද ඔහු පැවසීය.

අන්තර්ජාල නාලිකාවක් සමග අදහස් පළ කරමින් කරමින් කිරිඇල්ල මහතා මෙම අදහස් පළ කළේය. 


No comments:

Post a Comment

Post Bottom Ad