කොරෝනා සමාජගත වෙලා,රජය සැබෑ තොරතුරු සගවනවා.- පුජ්‍ය.මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි.[Video] - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, October 31, 2020

කොරෝනා සමාජගත වෙලා,රජය සැබෑ තොරතුරු සගවනවා.- පුජ්‍ය.මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි.[Video]

මෙරට තුල කොවිඩි 19 රෝගයේ සමාජ ව්‍යාප්තියක් දක්නට ලැබෙන බව රජයේ එක්සත් හෙද නිළධාරින් ගේ සංගමයේ සභාපති පුජ්‍ය.මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසයි.

තවද දෛනිකව වාර්ථාවන කොවිඩි රෝගින් ගේ වාර්ථාවන මරණ ගැන සත්‍ය තොරතුරු රජය මහාජනතාවගෙන් වසන් කරන බවක් පෙනි යන බව සෞඛ්‍ය අංශ වලින් ලැබෙන අභ්‍යන්තර ආරංචිමාර්ග වලින් දැන ගන්නට ඇති බව ස්වාමින්වහන්සේ යූ ටියුබි නාළිකාවක් සමග පැවති සමිමුඛ සාකචිජාවකට එක්වෙමිනි පැවසුවේය.



No comments:

Post a Comment

Post Bottom Ad