හරීන් ප‍්‍රනාන්දු කොරෝනා පරීක්‍ෂාවට ලක් කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, October 6, 2020

හරීන් ප‍්‍රනාන්දු කොරෝනා පරීක්‍ෂාවට ලක් කරයි

මගි ජන බලවේගයේ ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා කොරෝනා පරීක්ෂාවක් සඳහා යොමු කර තිබේ.

ඔහු කොළඹ පෞද්ගලික රෝහලකදී මෙම පරීක්ෂණ සිදු කර ඇත.

රටේ පවතින තත්වය හේතුවෙන් මෙම පරීක්ෂණය සිදු කළ බව ඔහු තම ට්විටර් ගිණුම ඔස්සේ සඳහන් කර ඇත. 


No comments:

Post a Comment

Post Bottom Ad