කොරෝනා කාලෙද ලංකාව අපට සෞඛ්‍යාරක්‍ෂිතව මුව ආවරණ මසා දුන්නා - මයික් පොම්පියෝ - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, October 30, 2020

කොරෝනා කාලෙද ලංකාව අපට සෞඛ්‍යාරක්‍ෂිතව මුව ආවරණ මසා දුන්නා - මයික් පොම්පියෝ

ශ්‍රී ලංකා අපනයනයේ ප්‍රමුඛයා වන ඇමරිකාව වසරකට ඇමරිකානු ඩොලර් බිලියන 03ක භාණ්ඩ මිලදී ගන්නා ප්‍රධානතම රාජ්‍යයකි.

COVID -19 වසංගත සමයේ සෞඛ්‍යාරක්ෂිත මුඛ ආවරණ නිෂ්පාදන අපනයනය කිරීමට කර්මාන්තශාලා විවෘත කර තැබීමට හැකි වු අතර ඊට අවශ්‍ය පහසුකම් රජය මගින් සපයනු ලැබිය.

ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා දිවයිනට පැමිණිමෙන් පසු පැවති මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වෙමින් ප්‍රකාශ කර සිටියේ ගෝලීය COVID -19 වසංගතය  ශ්‍රී ලංකාවට බලපා ඇති දුෂ්කර අවස්ථාවේදී නිසි සෞඛ්‍යය ක්‍රමවේදයන් අනුගමනය කරමින් කර්මාන්තශාලා විවෘත කර පවත්වාගෙන යාමට හැකි වීම නිසා උසස් තත්වයේ මුඛආවරණ ඇමරිකාවට අපනයන කිරීමට ලංකාව සමත් වු බවත් ඒ සම්බන්ධයෙන්  ඇමරිකානු රජය හා ජනතාව වෙනුවෙන් තම ස්තූතිය පුද කරන බවත්ය.

No comments:

Post a Comment

Post Bottom Ad