කුරුණෑගල නගරය වසා දැමේ - ව්‍යාපාරික ආයතන වසා දමන ලෙස පොලිසියෙන් නිවේදනයක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, October 30, 2020

කුරුණෑගල නගරය වසා දැමේ - ව්‍යාපාරික ආයතන වසා දමන ලෙස පොලිසියෙන් නිවේදනයක්


කුරුණෑගල නගර සභාවේ සේවකයින් 08 දෙනෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.

ඔවුන් එකම ගම්මානයක පදිංචිකරුවන් බැවින් කුරුණෑගල, විල්ගොඩ ප්‍රදේශය හුදෙකලා කිරීමට සෞඛ්‍ය අංශ විසින් පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර කුරුණෑගල නගරයේ සියලුම වෙළඳසැල ව්‍යාපාරික ආයතන වසා දමන ලෙස පොලිසිය විසින් දැනුවත් දැනුම් දී තිබේ.

එම දැනුම් දීම් කඩකරන අයට නීති මගින් කටයුතු කරන බවද පොලිසිය නිවේදනය කර සිටී.

No comments:

Post a Comment

Post Bottom Ad