කොස්ගම ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදිත රෝගියෙකු පැන යයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, October 23, 2020

කොස්ගම ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදිත රෝගියෙකු පැන යයි



කොස්ගම ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදිත රෝගියෙකු පැන ගොස් තිබෙනවා.


මෙලෙස රෝහලෙන් පැනගොස් ඇත්තේ 26 හැවිරිදි තරුණයෙකු බවයි වැඩිදුර තොරතුරු වාර්තාවන්නේ.


No comments:

Post a Comment

Post Bottom Ad