බොරැල්ලේ පිහිටි රිජ්වේ ආර්යා ළමා බොරැල්ලේ පිහිටි රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටි වයස මාස දහයක දරුවෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.හලේ ප්‍රතිකාර ගනිමින් සිටි වයස මාස දහයක දරුවෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.
එම බිලිදාගේ පියාට කොරෝනා ආසාදිත වී ඇති බව පරීක්‍ෂණ මගින් හෙලි කරගෙන ඇත.
මේ නිසා එම රෝහලේ බිලිදා සිටි වාට්ටු සංකීර්ණයේ සියලු කාර්ය මණ්ඩලය කොරෝනා පරීක්ෂණ සඳහා යොමු කර තිබේ.
මේ වන විට දරුවා සහ ඔහුගේ පියා අයි ඩී එච් රෝහල වෙත යොමු කර ඇත.


No comments:
Post a Comment