බදියුදීන් සගවාගෙන සිටි දොස්තර යුවල අත්අඩංගුවේ ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, October 18, 2020

බදියුදීන් සගවාගෙන සිටි දොස්තර යුවල අත්අඩංගුවේ !

මස්ත ලංකා මහජන කොංග‍්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතාට රැකවරණය දුන් නිවාසයේ හිමිකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

මන්ත‍්‍රීවරයා දෙහිවල නගර සභාව ඉදිරිපිට සුඛෝපභෝගී මහල් නිවාසයක සැඟවී සිටියදී අද අලුයම පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

ඒ අනුව අදාළ නිවසේ හිමිකරු වන වෛද්‍යවරයෙක් සහ ඔහුගේ බිරිඳ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ සැකකරුවෙකු සඟවා තබා ගැනීමේ චෝදනාව යටතේය. 


No comments:

Post a Comment

Post Bottom Ad