බියගම නිදහස් වෙළෙඳ කලාපයෙන්ද කොරෝනා රෝගියෙක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, October 12, 2020

බියගම නිදහස් වෙළෙඳ කලාපයෙන්ද කොරෝනා රෝගියෙක්


බියගම නිදහස් වෙළෙඳ කලාපයේ පිහිටා ඇති කර්මාන්තශාලාවක සේවකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

ඒ හේතුවෙන් එම කලාපයේ සේවක සේවිකාවන් 960 දෙනකුට සහ ඔවුන්ගේ ආශ්‍රිතයන්ට කොරෝනා පරීක්ෂණ සිදු කර තිබේ.

මෙම ආසාදිත පුද්ගලයා මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ මීට පෙර සේවය කර මෑතකදී ඉවත් වී නව සේවකයෙක් ලෙස බියගම කර්මාන්ත ශාලාවේ සේවයට එක් වූ පුද්ගලයෙකි.

මෙම කර්මාන්ත ශාලාව රෙදිපිළි සඳහා නූල් නිෂ්පාදනය කරන ප්‍රධාන පෙළේ කර්මාන්තශාලාවකි.

No comments:

Post a Comment

Post Bottom Ad