පිටකොටුව ඇතුලු කොළඹ තවත් ප‍්‍රදේශ ගණනාවකට ඇදිරි නීතිය - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, October 25, 2020

පිටකොටුව ඇතුලු කොළඹ තවත් ප‍්‍රදේශ ගණනාවකට ඇදිරි නීතිය


කොටුව, පිටකොටුව, බොරැල්ල, වැලිකඩ යන පොලිස් බලප්‍රදේශයන්ට අද සවස 6.00 සිට නැවත දැනුම් දෙන තුරු නිරෝධායන ඇඳිරි නිතිය පනවනු ලබන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad