විදේශගත ලංකිකයන් ගෙන්වීම අත්හිටුවයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, October 6, 2020

විදේශගත ලංකිකයන් ගෙන්වීම අත්හිටුවයි


විදේශ ගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වීම තාවකාලිකව අත්හිටුවා රජය සූදානම් වන බව වාර්තා වෙයි.

මෙරට තුළ කොරෝනා ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තා වීම හේතුවෙන් නිරෝධායන මධ්‍යස්ථාන වල ඉඩකඩ අවශ්‍ය වීම මත එම තීරණය ගැන තීරණය වි ඇත.

ඒ සදහා ගුවන් තොටුපල කාලසටහන්ද වෙනස් කරමින් ඇතැයි ද ආරංචි මාර්ග වාර්තා කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad