සිගිරිය පොලිස් ස්ථානාධිපති ‘සිගිරිය උඩදී’ මිය ගිහින් ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, October 31, 2020

සිගිරිය පොලිස් ස්ථානාධිපති ‘සිගිරිය උඩදී’ මිය ගිහින් !

සීගිරිය සංචාරක පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා යම් රාජකාරී කටයුත්තක් සඳහා සීගිරිය ගලතරණය කරමින් සිටියදී හදිසියේ අසනීපයට පත්වීමෙන් රෝහල් ගත්කළ පසුඊයේ   මිය ගොස් ඇතැයි ගලේවෙල පොලිසිය සඳහන් කරනවා. මෙසේ මිය ගොස් ඇත්තේ සීගිරිය සංචාරක පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච් .එම් .උපාලි කරුණාතිලක මහතායි. ඔහු තිදරු පියෙක් වනවා.

පශ්චාත් මරණ පරීක්ෂණය අද (01 ) දඹුල්ල මූලික රෝහලේ දී සිදුකිරීමට නියමිත බව සඳහන් කරනවා.

No comments:

Post a Comment

Post Bottom Ad