අලුත් ජාතික කොඩියේ ‘සිංහයාට’ සමාජ මාධ්‍ය තුළ දැඩි විවේචන - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, October 31, 2020

අලුත් ජාතික කොඩියේ ‘සිංහයාට’ සමාජ මාධ්‍ය තුළ දැඩි විවේචන

මෙරට ජාතික සහ බෞද්ධ කොඩි අවශ්‍යතාව දේශීයව නිෂ්පාදනයට තම අමාත්‍යාංශය සූදානම් බවට බතික්, අත්යන්ත්‍ර සහ දේශීය ඇගළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා බතික් නිර්මාණයක් ලෙස කළ ජාතික ධජ පසුගිය දා (30) පස්වරුවේ ජනාධිපතිවරයාට පිළිගන්වමින් සඳහන් කර තිබෙනවා.

මෙහිදී අමාත්‍යවරයා නිර්මාණය කරන්නේ වැරදි ධජයක් බවට සමාජ මාධ්‍ය ඔස්සේ විවේචන එල්ල වී තිබෙනවා.

අලුත් කොඩියේ සිංහයා කඩුව අල්ලන්නේ මිටෙන් නොව තලයෙන් බව ඇතැමුන් පෙන්වා දෙනවා.


එම අදහස් කිහිපයක් පහතින්.

No comments:

Post a Comment

Post Bottom Ad