ටෙලිනාට්‍යයක් රූගත කිරීමට ගිය ශලනි තාරකා ඇතුලු පිරිසට ගම්වාසීන්ගේ විරෝධය - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, October 31, 2020

ටෙලිනාට්‍යයක් රූගත කිරීමට ගිය ශලනි තාරකා ඇතුලු පිරිසට ගම්වාසීන්ගේ විරෝධය


ටෙලිනාට්‍යයක් රූගත කිරීම සඳහා බණ්ඩාරෙවල ප්‍රදේශයට ගිය නළු නිළියන් පිරිසක් ඇතුළු කණ්ඩායමකට ප‍්‍රදේශවාසීන් විසින් විරෝධය එල්ල කර තිබේ.

ඒ හේතුවෙන් එම පිරිසේ සිටි 14 දෙනාම නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කර තිබේ.

බණ්ඩාරවෙල ප්‍රදේශයේ පිහිටි හෝටලයක ඔයුන් මෙසේ නිරෝධායනයට ලක් කර ඇති අතර ඔවුනට කොරෝනා පරීක්ෂණ ද සිදු කර ඇත.

මෙසේ නිරෝධනයට ලක් කළ පිරිස අතර ජනප්‍රිය රංගන ශිල්පිනී ශලනි තාරකාද සිටින බව වාර්තා වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad