මාරවිල රෝහලේ කොරෝනා වාට්ටුවේ කාන්තාවක් මිය යයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, October 29, 2020

මාරවිල රෝහලේ කොරෝනා වාට්ටුවේ කාන්තාවක් මිය යයි


මාරවිල රෝහලේ කොරෝනා වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් මිය ගොස් ඇත. 61 හැවිරිදි මෙම කාන්තාව දන්කොටුව මැල්ලව ප්‍රදේශයේ පදිංචි කාරිනියකි.

ඇය රෝහල්ගත කර ඇත්තේ පසුගිය 26 වැනිදා උණ සහ කැස්ස හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීම සඳහාය.

මියගිය කාන්තාව කොරෝනා ආසාදිත දැයි සොයා බැලීමට පරීක්ෂණයක් සිදුකිරීමට නියමිතය.

පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad