ලබන 09 වැනිදා පාසල් ආරම්භ කිරීමට සෞඛ්‍ය නිර්දේශ ඉල්ලයි. - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, October 29, 2020

ලබන 09 වැනිදා පාසල් ආරම්භ කිරීමට සෞඛ්‍ය නිර්දේශ ඉල්ලයි.

 

ලබන 09 වැනිදා නැවත පාසල් ආරම්භ කිරීම පිළිබඳව සලකා බැලීම සඳහා සෞඛ්‍ය නිර්දේශ ඉල්ලා තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ, සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඒ පිළිබඳ නිර්දේශ ලිඛිතව ඉල්ලා ඇති බවයි.

මේ අතර, මේ වනවිට අන්තර්ජාලය මගින් පාසල් ළමුන්ට කරනු ලබන ඉගැන්වීම පිළිබඳව නිරීක්ෂණ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

සෑම දරුවෙකුටම අන්තර්ජාල පහසුකම් නොමැතිවීම හමුවේ එම කටයුතු අධීක්ෂණයට පියවර ගන්නා බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ ය.

උපුටාගැනිම - Sirasa newsfirst.lk

No comments:

Post a Comment

Post Bottom Ad