මිනුවන්ගොඩ සහ පෑලියගොඩ ඇති කොරෝනා යුරෝපයේ ප්‍රභේදයක් ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, October 31, 2020

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ ඇති කොරෝනා යුරෝපයේ ප්‍රභේදයක් !

මිනුවන්ගොඩ, පෑලියගොඩ ඇතුළු දිවයිනේ ප්‍රදේශ කිහිපයක මේ වන විට ව්‍යාප්ත වන කොරෝනා ප්‍රභේදය යුරෝපයේ පැතිර යන වේගවත් ව්‍යාප්තියක් ඇති වෛරස් ප්‍රභේදය බවට හෙළි වී තිබෙනවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඩෙංගු පර්යේෂණ ඒකකයේ අධ්‍යක්ෂිකා මහාචාර්ය නිලීකා මලවිගේ සඳහන් කළේ දැනට පැතිර යන වෛරසයේ ජාන පරීක්ෂා කිරීමෙන් අනතුරුව මේ බව අනාවරණ වූ බවයි.

එහි වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාර දුන් බව ද ඇය කියා සිටියා.


No comments:

Post a Comment

Post Bottom Ad