කොරෝනා වෛරසය නැවතත් රට පුරා ව්‍යාප්ත වෙමින් තිබියදී එයින් පීඩාවට පත්ව සිටින ජනතාව පිළිබඳ කිසිත් නොතකා දේශපාලන බල අරගලයක නියැළී සිටිනවා වෙනුවට ආණ්ඩුව වහාම ජනතාවට සහන සැලසිය යුතු බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බලකර සිටී.

About විගස පුවත් I Vigasapuwath
No comments:
Post a Comment