වෛද්‍ය ජයරුවන් බණ්ඩාර ධූරයෙන් ඉවතට : Dr. JAYARUWAN BANDARA - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, October 5, 2020

වෛද්‍ය ජයරුවන් බණ්ඩාර ධූරයෙන් ඉවතට : Dr. JAYARUWAN BANDARA


වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ධූරයෙන් ඉවත් කර ඇත.

එම ඉවත් කිරීම සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා විසින් සිදුකර ඇතැයි මාධ්‍ය වාර්තා පළවෙයි.

මෙතෙක් එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ වරයාව සිටි වෛද්‍යවරයා වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ධූරයට පත් කර ඇතැයි ද සඳහන්ය.

No comments:

Post a Comment

Post Bottom Ad