2021 අයවැය පාර්ලිමේන්තුවට - (සජීව විකාශය) - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, November 17, 2020

2021 අයවැය පාර්ලිමේන්තුවට - (සජීව විකාශය)

2021 වසර සඳහා වූ අයවැය යෝජනාවලිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සිටියි.

මෙම අයවැය යෝජනාවලිය සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

මෙවර ඉදිරිපත් කරන්නේ මෙරට හැත්තෑ පස්වන ඇය වාර්තාවයි.

2021 වසර සඳහා ඇස්තමේන්තුගත වියදම රුපියල් බිලියන 2678කි.

අයවැය යෝජනාවලිය සඳහා ඡන්ද විමසීම දෙසැම්බර් මස 10 වැනිදා පැවැත්වීමට නියමිතය.


No comments:

Post a Comment

Post Bottom Ad