dilip wedaarachchi - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, November 17, 2020

dilip wedaarachchi

මගි ජන බලවේගය හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ එම දිස්ත්‍රික් නායක දිලිප් වෙදාරච්චි මහතා මාධ්‍ය හමුවක් කැඳවා අමු මාලු කා පෙන්වීය.

ඔහු එමගින් ඉල්ලා සිටියේ මාළු වල කොරෝනා නැති බවත්ය.

එනිසා බියකින් සැකයකින් තොරව මාළු ආහාරයට ගන්නා ලෙස පැවසූ ඔහු ධීවරයන් වෙනුවෙන් මේ අවස්ථාවේ කල හැකි උපරිම දේ නම් මාළු ආහාරයට ගැනීම යයිද පැවසීය.

මෙම මාධ්‍ය හමුව පැවැත්වූයේ විපක්ෂ නායක කාර්යාලයේදී ය.

දිලිප් වෙදාරච්චි මහතා පැවති යහපාලන රජයේ ධීවර රාජ්‍ය ඇමතිවරයා ලෙස කටයුතු කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad