46 වන කොරෝනා මරණය වාර්තා වේ - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, November 11, 2020

46 වන කොරෝනා මරණය වාර්තා වේ

මෙරට 46 වන කොරෝනා මරණය වාර්තා වෙයි. 

මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ ඉඹුල්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 63 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකු වේ.

ඔහු මහරගම පිලිකා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර රෝගියා මියයාමෙන් පසු සිදුකළ PCR පරීක්ෂණයකදී ඔහු කොවිඩ් ආසාදිතයෙක් ලෙස හඳුනා ගෙන ඇත.

මරණයට හේතුව ලියුකේමියා රෝගය උත්සන්න වීම හේතුව සහ ස්වසන පද්ධතියේ ඇතිවූ සංකුලතාවයක් බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කරන්නේ.

මෙය මෙරට සිදුවූ 46 වන කොවිඩ් මරණය වේ.


No comments:

Post a Comment

Post Bottom Ad