කොරෝනා මෘතදේහ භූමදාන කලොත් එය ආණ්ඩුවේද භූමදානයයි - මැදගොඩ හිමි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, November 16, 2020

කොරෝනා මෘතදේහ භූමදාන කලොත් එය ආණ්ඩුවේද භූමදානයයි - මැදගොඩ හිමි

කොරෝනා ආසාදිත මෘත දේහයන් සම්බන්ධයෙන් දේශපාලනිකව කල්පනා කර ඒවා භූමදානය කරන්නේ යැයි තීරණය කළහොත් එය ආණ්ඩුව වැලලීම සඳහා ගන්නා තීරණයක් වන බවද පූජ්‍ය මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ සඳහන් කරති.

ඒ ආකාරයට ආණ්ඩුව විහින් වැළලීමට තීරණය කළහොත් තමන්ට කළ හැකි දෙයක් නැතැයි ද උන්වහන්සේ පැවසූහ.

තාක්ෂණික කමිටුවක් විසින් ගන්නා ලද තීරණය තමන්ගේ දේශපාලන කාරණා වෙනුවෙන් පාලකයන් එසේ වෙනස් නොකළ යුතු බවද උන්වහන්සේ කියා සිටියහ.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මෙම අදහස් පල කලහ.


No comments:

Post a Comment

Post Bottom Ad