කොරෝනා මර්ධනයට අනිල් ජාසිංහ අද සිට යලි කැදවයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, November 17, 2020

කොරෝනා මර්ධනයට අනිල් ජාසිංහ අද සිට යලි කැදවයි

රිසර අමාත්‍යාංශයේ ලේකම් ලෙස පත්කර තිබෙන හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ මහතා නැවතත් කොරෝනා මර්ධන වැඩසටහන වලට සම්බන්ධ කර ගැනීමට තීරණය කර තිබේ. සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළේ අද දිනයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැත්වෙන කොරෝනා මර්දනය සම්බන්ධයෙන් වූ රැස්වීම් වලට ඒ මහතා සහභාගි කරවා ගන්නා බවයි.

අනිල් ජාසිංහ මහතා පරිසර අමාත්‍යංශ ලේකම්වරයා ලෙස ලබාදී ඇත්තේ උසස් වීමක් බවද ඇය සඳහන් කළාය.

අද පාර්ලිමේන්තුවේ දී ඇය මෙම අදහස් පල කරන ලදී.


No comments:

Post a Comment

Post Bottom Ad