නුවර පොලව යළි සෙළවේ ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, November 17, 2020

නුවර පොලව යළි සෙළවේ !

හනුවර – දිගන ප්‍රදේශය ආශ්‍රිතව භූමියේ සුළු සෙලවීමේ තත්ත්වයක් වාර්තා වී ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය පවසනවා.

එහි සභාපති අනුර වල්පොල කියා සිටියේ අද පෙරවරු 9.28 ට පමණ සිදුව ඇති මෙය පල්ලෙකැලේ මධ්‍යස්ථානයේ ද වාර්තා වී ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව ද භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශයේ සභාපතිවරයා සඳහන් කළා.


No comments:

Post a Comment

Post Bottom Ad