සමාජ ජාලා කැලඹූ පින්තූරය ඇමති සනත් නිශාන්ත රූපවාහිනි සංවාදයකට ගෙනේ… - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, November 17, 2020

සමාජ ජාලා කැලඹූ පින්තූරය ඇමති සනත් නිශාන්ත රූපවාහිනි සංවාදයකට ගෙනේ…

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අගමැති මහින්ද රාජපක්ෂ මහතා එම ආර්යාවන් සහ අමාත්‍ය චන්ද්‍රසේන මහතා සහිතව සමාජ ජාලාවල පලවූ පින්තූරය ඇමති සනත් නිශාන්ත විසින් රූපවාහිනී සංවාදයකට ගෙන ආවේය.

ඔහු එහිදී කියා සිටියේ අදාල පින්තූරයක සංස්කරණ කරන ලද්දක් බවත් විපක්‍ෂයේ පහත් දේශපාලන ක‍්‍රියාවක් බවත්ය.

No comments:

Post a Comment

Post Bottom Ad