කොරෝනා බෙහෙත බොන්න එපා.. සායනික පරීක්‍ෂණයකින් අනුමත වී නෑ - කොරෝනා ඇමතිනී - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, December 9, 2020

කොරෝනා බෙහෙත බොන්න එපා.. සායනික පරීක්‍ෂණයකින් අනුමත වී නෑ - කොරෝනා ඇමතිනී

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් හඳුන්වා දී ඇති ඖෂධය කොරෝනා වෛරසය සදහා මෙතෙක් විද්‍යාත්මකව අනුමත කර නැතැයි කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කරයි.

සායනික පරීක්ෂාවකින් අනුමත වන තුරු එම ඖෂධ භාවිත නොකරන්නැයි ද ඇය ඉල්ලා සිටී.

විද්‍යාත්මකව තහවුරු නොවූ සහ අනුමත නොකලද කිසිම දෙයක් ඖෂධ ලෙස බෙදා හැරීම හෝ භාවිතය කිසි ලෙස විටෙක සිදු නොකළ යුතු ක්‍රියාවක් ඇයි ද ඇය සඳහන් කරන්නීය.

ඕනෑම ඖෂධයක් සායනික ලෙස පරීක්ෂණ කිහිපයකින් තහවුරුවී විද්‍යාත්මක ලෙස පිළිගන්නා තුරු කලබල නොවී සිටින ලෙස ද ඇය ඉල්ලයි.


No comments:

Post a Comment

Post Bottom Ad