කුණාටුවෙන් දැනට ලොකු හානියක් නෑ.. ඒත් ඉදිරි පැයවල මහා වැසි, මහා සුලං එනවා - DMC - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, December 2, 2020

කුණාටුවෙන් දැනට ලොකු හානියක් නෑ.. ඒත් ඉදිරි පැයවල මහා වැසි, මහා සුලං එනවා - DMC

බුරවි සුළි කුණාටුව මේ වන විට ශ‍්‍රී ලංකාවට ඇතුළු වී තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ හේතුවෙන් සුළඟේ වේගය පැයට කිලෝමීටර් 80 ක් පමණ වනු ඇති ඇති බවත් ඇතැම් විට 100 දක්වා ඉහළ යනු ඇති බවත් එම දෙපාර්තමේන්තුව කියයි.

එය ක්‍රමයෙන් මන්නාරම් බොක්ක දෙසට අද පෙරවරුවේ ගමන් කරනු ඇතැයි ද ඔවුහු අනැවැකි පල කරයි.

මේ අතර ආපදා කලඹනාකාරන මධ්‍යස්ථානය පවසන්නේ කුණාටුව නිසා මෙතෙක් බරපතළ හානි තවමත් වාර්තා වී නැති වුවද ඉදිරි පැය කිහිපය තුළ අධික වර්ෂාව අධික වේගයෙන් සුලං බලාපොරොත්තු වන බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad