LPL අතරමැද අෆ‍්‍රිඩි ගෙදර යයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, December 2, 2020

LPL අතරමැද අෆ‍්‍රිඩි ගෙදර යයි


ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියට සහභාගී වීම සඳහා මෙරටට පැමිණ සිටින පාකිස්ථාන් ක්‍රීඩක සහීඩ් අෆ්රිඩි හදිසියේම පකිස්ථානය බලා යාමට තීරණය කර ඇත.

ඔහු සඳහන් කරන්නේ පෞද්ගලික කාරණාවක් මත තමන්ට නිවස බලා යාමට සිදුව ඇති බවයි.

ඒ හේතුවෙන් ඔහුට ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ තරග කිහිපයක්ම අහිමි වනු ඇත.

කෙසේ නමුත් මෙම තත්ත්වය කලමණාකරනය කර ගත් පසු තමන් නැවතත් කණ්ඩායමට එකතු වන බවද ඔහු සඳහන් කර තිබේ.

අෆ‍්‍රිඩි ගාල්ල ග්ලැඩියේටර් කණ්ඩායමේ නායකත්වය දරයි.


No comments:

Post a Comment

Post Bottom Ad