මම නම් යුක්‍රේනයෙන් 1791 දෙනෙක් ගෙනාවා. සංචාරක බලධාරීන්ගේ කයිවාරු විතරයි, වැඩ නෑ - උදයංග - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, January 24, 2021

මම නම් යුක්‍රේනයෙන් 1791 දෙනෙක් ගෙනාවා. සංචාරක බලධාරීන්ගේ කයිවාරු විතරයි, වැඩ නෑ - උදයංග

සංචාරක බලධාරීන් "හොඳ රටකින්" සංචාරකයින් මෙරටට රැගෙන එන බවට කයිවාරු ගැසූ නමුත් එම ගුවන් යානා මෙතෙක් ලංකාවට පැමිණ නැති බවත් තමන් නම් පොරොන්දු වූ පරිදිම ගුවන් යානා 12කින් යුක්‍රේන සංචාරකයින් 1791 දෙනෙක් මෙරටට ගෙන්වූ බවත් උදයංග වීරතුංග මහතා පෙන්වා දෙයි. 

ඒ මහතා සිය ෆේස්බුක් පිටුවෙහි තැබූ සටහන පහතින් දැක්වේ. 


No comments:

Post a Comment

Post Bottom Ad