ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතාටද කොරෝනා වෛරසය ආසාදන වී තිබේ. ඒ මහතා මේ බව තහවුරු කරමින් කියා සිටියේ තමන්ට සිදු කරන ලද පරීක්ෂණයකින් ආසාදිත යයි හෙළි වූ බවයි. ඒ අනුව ඔහු ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු වීමට නියමිතය.
No comments:
Post a Comment