කෑගල්ලේ ධම්මික පැණිය අද වන විට රුපියල් දහස් ගණන් වලට අලෙවි වෙන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සඳහන් කරයි.
මෙම පැණිය මිත්‍යාවක් බව තහවුරු වී ඇති තත්ත්වයක් යටතේ ද ඇතැමුන් එය තවමත් මිලදී ගැනීමට පොර කමින් සිටින බවද ඒ මහතා කියා සිටියේය.
ඔහු මේ බව කියා සිටියේ විපක්‍ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhS-j9IWc2HMsovOnCc2oYO4SYDYkbxkg1zcxC5npzOpMbVQSztyZ0VMX72jeiILjpL9mfQaA1w9GScaNNss27zseOwbYIjCO7urgeHRRoiroXtP9mKdGofgrC1Hpfm7nlRrxnsLoWo3Juo/s1600/shareit.jpg)
No comments:
Post a Comment