සෞඛ්‍ය ඇමති පවිත්‍රාට කොරෝනා - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, January 22, 2021

සෞඛ්‍ය ඇමති පවිත්‍රාට කොරෝනා


සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට කොරෝනා වෛරසය ආසාදන වී තිබේ.
කොළඹ ජාතික රෝහලේ දී සිදුකරන ලද පරීක්ෂණයක දී ඇය ආසාදිත බව හෙළිව ඇත.

ඒ අනුව ඇය ප්‍රතිකාර මධ්‍යස්ථානයක් සඳහා යොමු කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad