ක්‍රිකට් තරුවක් පක්ෂ කාර්යාලයට නිවසක් දෙයි – පාර්ලිමේන්තුවට ආසන්නයි - විගස පුවත් - Vigasapuwath

Monday, January 18, 2021

ක්‍රිකට් තරුවක් පක්ෂ කාර්යාලයට නිවසක් දෙයි – පාර්ලිමේන්තුවට ආසන්නයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෙක් මෙරට ප්‍රධානතම දේශපාලන පක්ෂයක කාර්යාලයක් සඳහා සිය පුද්ගලික නිවසක් කිසිඳු මුද්හල් අයකිරීමකින් තොරව ලබා දී තිබෙනවා.

එම ක්‍රීඩකයා මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස කතාබහට ද ලක්වන පුද්ගලයෙකු වනවා.

මෙම කාර්යාලය පිහිටා ඇත්තේ කඩුවෙල නගර සභා සීමාවට අයත් පාර්ලිමේන්තුවට ආසන්න ප්‍රදේශයක යි.

-truenews


No comments:

Post a Comment

Post Bottom Ad






Contact Form

Name

Email *

Message *