විජය හිටියානම් මුහුදේ පනිනවා - මං දිවි පරදුවට තබා ගොඩනැගු රට අද විනාශයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, February 17, 2021

විජය හිටියානම් මුහුදේ පනිනවා - මං දිවි පරදුවට තබා ගොඩනැගු රට අද විනාශයි


තමන් ජීවිතය පරදුවට තබා ගොඩනැගූ රට අද විනාශ වී ඇතැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සඳහන් කරයි.

අද විජය කුමාරතුංග හිටියා නම් මුහුදට පනින බව ද ඇය පැවසුවාය.

හිටපු ජනාධිපතිනිය මේ බව සඳහන් කළේ විජය කුමාරතුංග සමාධිය අසලදී පැවති ඒ මහතාගේ 33 ගුණසමරු අවස්ථාවේ මාධ්‍ය අමතමිනි.

No comments:

Post a Comment

Post Bottom Ad