ඉම්රාන් ඛාන්ගේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතීම අවලංගු කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, February 16, 2021

ඉම්රාන් ඛාන්ගේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතීම අවලංගු කරයි

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතීම අවලංගු කර තිබෙනවා.

ඒ මහතාගේ පෙබරවාරි 24 වන දින පැවැත්වීමට නියමිතව පාර්ලිමේන්තු සංචාරය අවලංගු කර ඇති බව පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් නිව්ස්වයර් වෙබ් අඩවියට සඳහන් කර තිබෙනවා.

පකිස්ථානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පෙබරවාරි 22 වන දින දෙදින සංචාරයක් සඳහා කොළඹට පැමිණීමට නියමිතය


No comments:

Post a Comment

Post Bottom Ad