ආණ්ඩුවේ තනතුර දිය යුත්තේ ආණ්ඩුවට හිතවත් අයටයි.. මගේ දුවට ඕස්ට්‍රේලියා තානාපති කාර්යාලයේ තනතුරක් දුන්නේ ඒ අනුවයි - ප‍්‍රසන්න - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, February 18, 2021

ආණ්ඩුවේ තනතුර දිය යුත්තේ ආණ්ඩුවට හිතවත් අයටයි.. මගේ දුවට ඕස්ට්‍රේලියා තානාපති කාර්යාලයේ තනතුරක් දුන්නේ ඒ අනුවයි - ප‍්‍රසන්න

විදේශ සේවයේ තනතුරු සඳහා යැවිය යුත්තේ ආණ්ඩුවට හිතවත්ව කටයුතු කරන අය බව ඇමැති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.

ආණ්ඩුවට විරුද්ධව කටයුතු කරන අය යැවුහහොත් විදේශ රටවල ආණ්ඩු විරෝධී මතයන් ගොඩනඟන බව ද ඇමැතිවරයා පවසයි.

ඔහුගේ දියණිය ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තුන්වන ලේකම් තනතුරට පත් කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකදී ඔහු මෙසේ බව සඳහන් කළේය.

තම දියණුය තනතුරක් ඉල්ලූ බවත් එය ලැබුණු බවත් ඔහු පැවසීය.

උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඇමතිවරයා මෙසේ කීවේය.


No comments:

Post a Comment

Post Bottom Ad