ලංකා බැංකු මූලස්ථාන ගොඩනැගිල්ල විකුණා දමන්න සූදානම් - සජිත් - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, February 10, 2021

ලංකා බැංකු මූලස්ථාන ගොඩනැගිල්ල විකුණා දමන්න සූදානම් - සජිත්

ලංකා බැංකුවේ ප්‍රධාන මූලස්ථාන ස්ථාන ගොඩනැගිල්ල විකුණා දැමීමට සූදානම් වන බවට තොරතුරු ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

පාර්ලිමේන්තුවේදී වාචික ප්‍රකාශ අපේක්ෂාවෙන් යොමු කරන ලද ප්‍රශ්නය ප්‍රශ්නයක් මගින් ඔහු මේ ගැන විමසීය.

මේ සම්බන්ධයෙන් තොරතුරු සභාවට ඉදිරිපත් කරන්නේ දැයි මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ ඔහු විමසීය.

ඊට ප්‍රතිචාර දක්වමින් අජිත් නිවාඩ් කබ්රාල් මහතා කියා සිටියේ ලංකා බැංකු මූලස්ථාන ගොඩනැගිල්ල කිසිදු ආකාරයකට විකුණා දැමීමටත් සූදානමක් නොමැති බවයි.

මෙවන් ප්‍රශ්න අසා රටේ වැදගත් බංකුවක් අස්ථාවර නොකරන්නැයි විපක්ෂ නායකවරයා ගෙන් තමන් ඉල්ලා සිටින බව ද ඇමතිවරයා කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad