ISIS නායකයා ශ‍්‍රී ලංකාවේ මෙහෙයුම් ප‍්‍රධානියා බවට පත් කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, February 19, 2021

ISIS නායකයා ශ‍්‍රී ලංකාවේ මෙහෙයුම් ප‍්‍රධානියා බවට පත් කරයි

ශ්‍රී ලංකාව ඉන්දියාව සහ මාලදිවයින යන රටවල ISIS සංවිධානයේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ එම සංවිධානයේ නව නායකයා බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්ටෝනියෝ ගුටාරෙස් මේ බව සඳහන් කර ඇත්තේ ISIS තර්ජනය ගැන නවතම වාර්තාවට ප‍්‍රකාශයක් කරමිනි.

ISIS ත්‍රස්තවාදීන් 10000-20000 අතර සංඛ්‍යාවක් සිටින බවත් ඔහු පෙන්වා දී තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad