බැසිල් ජනාධිපති කරවීමේ උත්සාහයක්… කුමන මෙහෙසක් දරා හෝ පැරදවිය යුතුයි - මැඩිල්ලේ හිමි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, March 15, 2021

බැසිල් ජනාධිපති කරවීමේ උත්සාහයක්… කුමන මෙහෙසක් දරා හෝ පැරදවිය යුතුයි - මැඩිල්ලේ හිමි

මරිකානු පුරවැසිභාවය සහිත බැසිල් රාජපක්ෂ මහතා මෙරට මීළඟ ජනාධිපති වීමේ උත්සාහයක් පවතින බව සිංහලේ සංවිධානය සඳහන් කරයි.

දැනටමත් විවිධ පාර්ශව ඒ වෙනුවෙන් කටයුතු කරන සිටින බවද පවසන උන්වහන්සේ ආණ්ඩුව අසාර්ථක පිරිසක් අතට පත් කරපු එම හීනයට යාමට හීන බලමින් සිටින බව ද එම සංවිධානය පවසයි.

එහි මහ ලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් සඳහන් කරන්නේ කුමන හෝ උත්සාහයක් දරා එය පරාජය කළ යුතුව ඇති බවයි.

කොලඹදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් උන්වහන්සේ මේ බව කියා සිටියහ.


No comments:

Post a Comment

Post Bottom Ad