පාම් තෙල් තහනම කුමන්ත්‍රණයක්.. පාම් තෙල්වල ඇෆ්ලටොක්සින් නෑ - පොල් පර්යේෂණ ආයතනයේ හිටපු සභාපති - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, April 27, 2021

පාම් තෙල් තහනම කුමන්ත්‍රණයක්.. පාම් තෙල්වල ඇෆ්ලටොක්සින් නෑ - පොල් පර්යේෂණ ආයතනයේ හිටපු සභාපති

මෙරට තුළ පාම් තෙල් තහනම කුමන්ත්‍රණයක් බව ශ්‍රී ලංකා පොල් පර්යේෂණ ආයතනයේ හිටපු සභාපති ආචාර්ය පරාක්‍රම වෛද්‍ නාථ මහතා සඳහන් කරයි.

පාම් තෙල් වල ඇෆ්ලටොක්සින් පිළිකාකාරක නැති බවද එසේ තිබේනම් ඔප්පු කරන්නැයි ඒ තමන් අභියෝග කරන බවද ඒ මහතා පැවසීය.

පාම් තෙල් සම්බන්ධයෙන් පරිසර අධිකාරියේ වාර්තාව සම්පූර්ණයෙන්ම වැරදි වත් මෙම තහනම පිටුපස ඉන්නා අය ළඟදීම හෙළි කරන බවත් ඒ මහතා කියා සිටියේය.

ඔහු මේ බව සඳහන් කරන්නේ අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවට එක්වෙමිනි.

-lankacnews

No comments:

Post a Comment

Post Bottom Ad