ගණිකා වෘත්තිය නීතිගත කල යුතුයි.. සුද්දන් ඉල්ලන නයිට් ලයිෆ් එක ඇති කල යුතුයි.. ආගම සංස්කෘතිය ඒකට බාධාවක් - ඩයනා ගමගේ - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, April 23, 2021

ගණිකා වෘත්තිය නීතිගත කල යුතුයි.. සුද්දන් ඉල්ලන නයිට් ලයිෆ් එක ඇති කල යුතුයි.. ආගම සංස්කෘතිය ඒකට බාධාවක් - ඩයනා ගමගේ

අපේ රට තුළ නයිට් ලයිෆ් එකක් ඇති විය යුතු බවත් ඒවා ඇති නොවුණහොත් සුද්දන් එන්නේ කුමකටදැයි පාර්ලිමේන්තු මන්ත්‍රීනී ඩයනා ගමගේ මහත්මිය සඳහන් කරයි. මේවාට ඇති බාධකය ආගම හා සංස්කෘතිය යැයි ද පවසන ඇය ශ්‍රී ලංකාව තායිලන්තය වගේ කළ යුතු බවත් තායිලන්තය බෞද්ධ රටක් වුවත් ගණිකා වෘත්තිය නිත්‍යානුකූලව බවද පෙන්වා දෙයි.

අද ලොකු ලොකු ප්‍රභූවරුන්ද ගණිකාවන් භාවිතා කරන බවත් අපි ද ඉදිරියේ දී ගණිකා වෘත්තිය ගැන සිතිය යුතු බවත් ඇය සඳහන් කර සිටී.

තැබෑරුම් සහ රාත්‍රී සමාජශාලා වැඩි වෙලාවක් විවෘතව තැබිය යුතු බවත් ගංජා නීතිගත කල යුතු බවත් ඇය සඳහන් කරන්නීය.

අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවට එක්වෙමින් ඇය මෙම අදහස් පල කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad