පොහොට්ටු යෝජනා දෙකකට විරෝධය.. ශ‍්‍රීලනිපය විකල්ප වැඩපිලිවෙලකට සූදානම් බව කියයි… මහ ලේකම් මාධ්‍ය හමුවක - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, April 27, 2021

පොහොට්ටු යෝජනා දෙකකට විරෝධය.. ශ‍්‍රීලනිපය විකල්ප වැඩපිලිවෙලකට සූදානම් බව කියයි… මහ ලේකම් මාධ්‍ය හමුවක

ඉදිරි පළාත් සභා මැතිවරණයේදී එක් කොට්ඨාසයකට එක් පක්ෂයකින් අපේක්ෂකයන් තුන්දෙනෙක් නම් කිරීමට විරෝධය පළ කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි. එම පක්‍ෂ මහලේකම් අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කරන්නේ ප‍්‍රසාද ආසන බෙදීමේ ක්‍රමය පිළිබඳවද තම පක්ෂයේ විරෝධතාවයක් ඇති බවයි.

එනිසා විකල්ප වැඩපිලිවෙලක් සම්බන්ධයෙන් සලකා බලමින් සිටින බවද මහ ලේකම්වරයා කියා සිටියේ ය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අවාසිදායක වන කිසිදු තීරණයට එළඹෙන්නේ නැති බවද ඔහු සඳහන් කළේය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

No comments:

Post a Comment

Post Bottom Ad